Tuesday, August 15, 2017
හොදම දේ නොදොඩාම ඉන්න
අපි හිතන්නේ නැතිම විදියට
වෙනස් වෙද්දී ජීවිතේ
නවත්තන්නට බැරිම තැනදී
ගග ගලන්නෙත් හිතුමතේ
හිනස්සන්නට කිතිකවද්දිත්
රවන්නේ තරහට හිතේ
ඔහොම තරහින් බලන් උන්නම
හැඩයි වෙනදාටත් නගේ
කදුළු බොළදී ඔහොම හැඩුවම
ඇහිපියන් කදුළෙන් දරා
වැටී දෙකොපුල් අතර රූරා
කදුළු කැට විහිරී ගියා
ඒ තරං නං දුකක් නෑ තව
දරන් උන් බැමි පිපිරිලා
මගේ කදුළුත් කඩන් හැළුණා
ඇත්තමයි ඇඩුවම ඔයා
Krishan pelwatte
university library.....
මෙතැන...
ඔහේ ගලා ආ සිතුවිලි
නිහඩ වටපිට අණසක විදා
කොහේ ඇති මිහිරක්ද නොදනී
තනිව මෙතැනට හුරු වෙලා
ඔහේ ගලා ආ සිතුවිලි
නිහඩ වටපිට අණසක විදා
කොහේ ඇති මිහිරක්ද නොදනී
තනිව මෙතැනට හුරු වෙලා
බොහෝ අය කාරණා නොදනී
මෙතැන පොත් පත් කියවනා
ජීවිතේ ඉමිහිරිය මෙතරම්
පෙම් කතා බස් මුහුවෙනා
දැන් හරිම හුරු පුරුදු
පෙර බයෙන් ආ නුහුරු
හරිම පුදුමයි මෙතන
ඉස්සරටත් වඩා
හිත්ලනා හුග කාරණා
සමහරක් දුක් වේදනා
හැංගුවෙත් මෙතැන ම තමා
Krishan pelwatte
මෙතැන පොත් පත් කියවනා
ජීවිතේ ඉමිහිරිය මෙතරම්
පෙම් කතා බස් මුහුවෙනා
දැන් හරිම හුරු පුරුදු
පෙර බයෙන් ආ නුහුරු
හරිම පුදුමයි මෙතන
ඉස්සරටත් වඩා
හිත්ලනා හුග කාරණා
සමහරක් දුක් වේදනා
හැංගුවෙත් මෙතැන ම තමා
Krishan pelwatte
අහිමි වීම
වෙනදා වගෙම පෙර ලෙස
මා, බලා යන්නට එනවද
හුගක් දේවල් හිරකර
අපි හිනාවෙමු ඒත් එක්කම
සබද මට නුබ දුන්න හීනය
දරාගන්නත් අමාරුයි මට
නිමාවක් දැක දැකම හිත්වල
කොහොම ආලෙන් උන්නාද මන්දා නුඹ
අවාසනාවන්‍ත කල් බලන
අවාසනාවන්‍තියය මම
නුඹේ අවසන් හිනහව
බලා සමුගන්න මොහොතකට ඉස්සර
ඊයේ මහ කලබලෙන් ඇවිදින්
පාන්දර මහ හුළග මගෙ ළග
හුගක් දේවල් ඇවිත් කිව්වා
දෑස් ළග දෙව්ලොවක් මැව්වා
මමත් අකමැත්තටම රැව්වා
නුඹට පිටුපායන්නෙ නෑ කිව්වා
ඒ තරහ හින්දා ද මන්දා
ගිහින් පැය දෙක තුනට පස්සේ
තදින් හුළගක් කඩන් ආවා
ඒ සැරට මං රේල් පාරේ
ඇදන් වැටුණා
අපි ගැන්න දින හීන වෙනුවෙන්
කැඩී විසිරී රේල් පාරේ
හීන බින්දා
මම දෙයක් කියල එව්වා
මෙහෙන් ගිය බඹරෙක් ලව්වා
කලින් ඇවිදින් යන්න අදවත්
ආදරය මහ හිනා සදකැන්
සියල්ලම නුඹ නිසා හංගන්
යන්න මොහොතක් කලින්
අනේ අද කෝච්චිය එන්නේ නැත්‍තන්
මා, බලා යන්නට එනවද
හුගක් දේවල් හිරකර
අපි හිනාවෙමු ඒත් එක්කම
සබද මට නුබ දුන්න හීනය
දරාගන්නත් අමාරුයි මට
නිමාවක් දැක දැකම හිත්වල
කොහොම ආලෙන් උන්නාද මන්දා නුඹ
අවාසනාවන්‍ත කල් බලන
අවාසනාවන්‍තියය මම
නුඹේ අවසන් හිනහව
බලා සමුගන්න මොහොතකට ඉස්සර
ඊයේ මහ කලබලෙන් ඇවිදින්
පාන්දර මහ හුළග මගෙ ළග
හුගක් දේවල් ඇවිත් කිව්වා
දෑස් ළග දෙව්ලොවක් මැව්වා
මමත් අකමැත්තටම රැව්වා
නුඹට පිටුපායන්නෙ නෑ කිව්වා
ඒ තරහ හින්දා ද මන්දා
ගිහින් පැය දෙක තුනට පස්සේ
තදින් හුළගක් කඩන් ආවා
ඒ සැරට මං රේල් පාරේ
ඇදන් වැටුණා
අපි ගැන්න දින හීන වෙනුවෙන්
කැඩී විසිරී රේල් පාරේ
හීන බින්දා
මම දෙයක් කියල එව්වා
මෙහෙන් ගිය බඹරෙක් ලව්වා
කලින් ඇවිදින් යන්න අදවත්
ආදරය මහ හිනා සදකැන්
සියල්ලම නුඹ නිසා හංගන්
යන්න මොහොතක් කලින්
අනේ අද කෝච්චිය එන්නේ නැත්‍තන්
Krishan pelwatte
සොහොන් කොතෙහී ලියූ කවිය...
නුඹට හංගා හිතේ තිබ්බට මගේ හිතටත් මහ බරක්
ඒක හින්ද ම නුඹ නිදද්දිත් සොහොනෙ ලිව්වේ කවි දෙකක්
නොදැන දින කල් ගෙවිල හිතට දැනුනට අමුත්තක්
නුඹට නොකියම යන්න හිතුවට මං කළේ ලොකු වරද්දක්
පන්හිදේ තීන්තෙන් තද කරන් මහමෙරක්
හල් කරේ අකුරක්ම ඒ තරම් වඳ හිතක්
ළං කළේ පෙර මතක රැදි හිතක පුරුද්දක්
නුඹට පෙම් කළ මතක නුඹ නොදත් රහසක්
මියෙද්දිත් කියන්නට හිතව්වත් කොදුරා
ඒ තරං හිත හයිය නෑ කදුළු උහුලා
ගෙවද්දිත් නුඹ ලෙඩින් වරද්දක් කරලා
කොහොම ගන්නද මතක එකින් එක උදුරා
Krishan pelwatte
හල් කරේ අකුරක්ම ඒ තරම් වඳ හිතක්
ළං කළේ පෙර මතක රැදි හිතක පුරුද්දක්
නුඹට පෙම් කළ මතක නුඹ නොදත් රහසක්
මියෙද්දිත් කියන්නට හිතව්වත් කොදුරා
ඒ තරං හිත හයිය නෑ කදුළු උහුලා
ගෙවද්දිත් නුඹ ලෙඩින් වරද්දක් කරලා
කොහොම ගන්නද මතක එකින් එක උදුරා
Krishan pelwatte
Sunday, July 2, 2017
හොරා
කන්න නැතිකම පාන් භාගේ හොරෙන් ගත්තා මිසක්කා
එහෙම ගත්තෙත් මට නෙවෙයි පොඩි උන්ගෙ සාගින්න වළක්කා
කන්න දුන්නම වේල් තුනකින් එකක් හරි නොවරද්දා
උන්ගේ මූනේ හිනා වෙනුවෙන් හොරෙන් අරගෙන ඇවිද්දා
හීන හරි උස හිනා එක්කම කොහෙදෝ ඇත තනිවෙලා
මැවූ ලෝකෙම අහංකාරයි අහෝ දෙවියන් මියැදිලා
මිදී මේ ලෝ සිපිරිගෙයි වද වින්ද කාලය නිමවෙලා
එහා ඉව්රත් කමක් නෑ දුක් වින්ද කාලේ නැවතිලා
පුයර ආලේපනා ආදී උලා නෙක විසිවිත්තර
බලා පුර සිරි සලා සිනහා නගා යන සුරගනතර
හෙලා අඩවන් නිදා බැල්මන් ඉතා අසරණ සහචර
කුමර බමුණන් සිටී අතරේ ඉරුණු රෙදිපිළියෙ අර
එහෙව් ලෝකෙක දවස්ගානක
කුසේගින්දර හින්දා
කඩෙන් අරගෙන අරං යන්නට
සත පහක් වත්
අතේනැති හින්දා
ඇවිත් වැදලා ඉල්ලුවත්
ලැබුණෙ නොසරුප් නින්දා
එහෙම හින්දා හොරෙන් ගතම
පවුද දුප්පත් හින්දා😢
Krish
එහෙම ගත්තෙත් මට නෙවෙයි පොඩි උන්ගෙ සාගින්න වළක්කා
කන්න දුන්නම වේල් තුනකින් එකක් හරි නොවරද්දා
උන්ගේ මූනේ හිනා වෙනුවෙන් හොරෙන් අරගෙන ඇවිද්දා
හීන හරි උස හිනා එක්කම කොහෙදෝ ඇත තනිවෙලා
මැවූ ලෝකෙම අහංකාරයි අහෝ දෙවියන් මියැදිලා
මිදී මේ ලෝ සිපිරිගෙයි වද වින්ද කාලය නිමවෙලා
එහා ඉව්රත් කමක් නෑ දුක් වින්ද කාලේ නැවතිලා
පුයර ආලේපනා ආදී උලා නෙක විසිවිත්තර
බලා පුර සිරි සලා සිනහා නගා යන සුරගනතර
හෙලා අඩවන් නිදා බැල්මන් ඉතා අසරණ සහචර
කුමර බමුණන් සිටී අතරේ ඉරුණු රෙදිපිළියෙ අර
එහෙව් ලෝකෙක දවස්ගානක
කුසේගින්දර හින්දා
කඩෙන් අරගෙන අරං යන්නට
සත පහක් වත්
අතේනැති හින්දා
ඇවිත් වැදලා ඉල්ලුවත්
ලැබුණෙ නොසරුප් නින්දා
එහෙම හින්දා හොරෙන් ගතම
පවුද දුප්පත් හින්දා😢
Krish
Last and fast
විහග පිය සටහන් සෙවූ කිදුළද
කිමද මේ ඉම සරා සියොළග
බමන රග බල හිනා වූවද
ගෙනා ආලය බොහෝමයි මට❤️❤️
සිනා මල් කැන් නෙලාගෙන
කමා වුව මැන පමාවට
මහා සෙනෙහස තියාගෙන ළය
වසන්තය පුරාවට හිදිමී මම
කිමද මේ ඉම සරා සියොළග
බමන රග බල හිනා වූවද
ගෙනා ආලය බොහෝමයි මට❤️❤️
සිනා මල් කැන් නෙලාගෙන
කමා වුව මැන පමාවට
මහා සෙනෙහස තියාගෙන ළය
වසන්තය පුරාවට හිදිමී මම
Krish
අබ්බගාත අත්තටු
අත්තටු ගසා මේ ලෝකෙ ඉගිලෙන අයට
කුරුල්ලෙක් දුන් බොළද උත්තරය
අත්තටු දෙකම ඇති අය ඇවිදිනකොට
බලහන් අර තනි තටුවෙන් පියාඹන ලස්සන
අපෙ වද ගත නිසා නැවතුණ ළය මොළය
ඌ අබ්බගාතය ඒත් කැරකුණා මෝටරය
අපෙ සහජය ඌ හරි ම මෝඩ ය
අද අපි මෙහෙය ඌ උඩ ය
හෙනිකර තලූව වැහැරීම
අපි අපේ ගැන හිතන හැටිය
නොහිතන තරම්ම උනුන් ගැන
එක තට්ටක් ඇති පියාඹන්න
විස්වාස කරපන් මාව
Krish
කුරුල්ලෙක් දුන් බොළද උත්තරය
අත්තටු දෙකම ඇති අය ඇවිදිනකොට
බලහන් අර තනි තටුවෙන් පියාඹන ලස්සන
අපෙ වද ගත නිසා නැවතුණ ළය මොළය
ඌ අබ්බගාතය ඒත් කැරකුණා මෝටරය
අපෙ සහජය ඌ හරි ම මෝඩ ය
අද අපි මෙහෙය ඌ උඩ ය
හෙනිකර තලූව වැහැරීම
අපි අපේ ගැන හිතන හැටිය
නොහිතන තරම්ම උනුන් ගැන
එක තට්ටක් ඇති පියාඹන්න
විස්වාස කරපන් මාව
Krish
Subscribe to:
Posts (Atom)
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...
-
ai?? wenada nathi paaluwak danune dukkak hitha yata hitha thalanne matath mage hitha hadagannata ba nubath nihadai mata kiyanneth na ka...
-
උදැහැනින් නුවර ඉස්ටේසමෙන් එන පොඩිමැණිකේ කෝච්චිය හන්තාන කදුගැට්ටෙන් මෙහා ඉවුරේ පේරාදෙණි සරසවිය පේන ඉසව්වේ නැවතිලා නුඹව ඇරගෙන බදුලු යන්නට සැරස...
-
මං පෙරූ ආදරේ පැතුම් සෙනෙහසක් නෑ ළඟින් තියන් ආල හිත යට රහස් කීවද මටත් ඇහුණා හීනියට රහසින් තුහින ඉහිරුණ මල් අරන් මග බලන් එනකල් ආදරෙන් හ...