හීන හුළගට වෙනස්කම් කරනවා වෙගයි.මං බාෙහා ම අමාරැෙවන් හොයා ගත්තු සල්ලි වලින් බණ්ඩාරෙවලට ටිකට් ඒකක් අැරන් පාන්දර කෝච්චියේ ගෙදර යන්න බලන් ඉස්ටේසමේ කෙලවරෙන් බඩු මල්ලක් තියන් ඉඳෙගෙන හිටියා.. හීන කප්පරක් කඩා වැටිලා හිතක් අසරණ වුණා ම දැනෙන හැගීම හිත අස්සෙ තියන් මං නුවර ඉස්ටේසමේ....
පැරදුණු මිනිහෙක් ගෙ අතීතය තුවාලයක්. වර්තමානය වේදනාවක්.. අනාගතය හීනයක්...
අාඩම්බරකාරී
මේ හැමදෙයක්ම හීනයක් තමයි...
ReplyDeleteOkkoma api dakina heena thamai
ReplyDeleteඅනේ මන්දා ඉතින් ඔක්කොම හීන තමයි...
ReplyDeleteමටත් හීනයක් තියෙනවා...
ReplyDeleteHina haba kara ganna one. Hinayakma wena denna hodama naaa.
ReplyDeleteHina haba kara ganna one. Hinayakma wena denna hodama naaa.
ReplyDelete