නෑර කියමි මට අවසර හිතෙන දෙය
පාර ගත්තු හිත තර්කය බිදින ලද
බාර හිමිට සෙනෙහස ගතු කියන ලද
ගෝල ගුරු වැනුම මෙහෙයින් ගයමි එය
ගුත්තිල දෙවනි කරනට එන මූසිලය
ඇවිදින් වයද්දී රස වීනාව තත
කීර හඬ ඇසී මව් පිය දෙනම ගුර
නෑර පැමිණ මීයන් වෙණ කටිනවද
සාර භාව පොෂිත සදරුත් රකින
උතුම් මුණි රහත් සගමොක් මග දරණ
ධාර උතුම් සරසවි උත්තම වැනුම
ගෝල ගුරුන් නොමගෙහි හිත් පිහිටිවන
Me
සුපිරියි ...සුපිරියි...
ReplyDeleteඅරුත්බර වචන(බර) පබැදුමක්.....
ReplyDelete