Thursday, May 19, 2016
ආගම හා මිනිසා
අවසිහියෙන් යතාභූතය ලියමි. මිනිස්සුන්ට බොහෝ දේ යලි සිහිපත් වන්නේ තම ජීවිතයේ ඇතැම් පසුබෑම් වලදීය. බොහෝ අයට ආගම ජාතිය ඇදහිලි මතක් වෙන්නේ විපතක් වූන් විටදීය. 100%ක් නොවුණු බහුතරයකගේ.හැසිරීම එලෙසය... එය එසේ නොවෙයි නම් පිලිගත් තර්කයක් පිලිගැනීමට කැමැත්තෙමි. එය ආත්මර්තකාමීත්වයේ එක් සීමාවකැයි හදුන්වනු කැමැත්තෙමි. අතකින් කාර්යබහුල ජීවන රටාව නිසා.එවැනි තත්වයක් උදා වී අතැයිද කිව හැකිය. ඒත් එය හුදු නිදහසට කාරණා කීමක් පමණී. විපතක් වූ විට නැති කාර්යබහුලත්වය සැපේදි ඇති යැයි පැවසීම ම හිනාවට කාරණයකි... අතීතය ද වර්තමානයද ඊට සාපේක්ශව අනාගතයද මීට වැඩි වෙනසක් නොවේ.
Subscribe to:
Post Comments (Atom)
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...
-
ජීවිතේ කියන්නේ ඒ වෙනසට... කලුවර වසාගෙන අහසට ම විතරක් හැම වීදියක් වීදියක් ගානෙම දවාලටවත් නැති එළියක් දවල් තිස්සේ ඉදන් වෙහෙසට බෙලිමල් ටික...
-
ai?? wenada nathi paaluwak danune dukkak hitha yata hitha thalanne matath mage hitha hadagannata ba nubath nihadai mata kiyanneth na ka...
-
මං පෙරූ ආදරේ පැතුම් සෙනෙහසක් නෑ ළඟින් තියන් ආල හිත යට රහස් කීවද මටත් ඇහුණා හීනියට රහසින් තුහින ඉහිරුණ මල් අරන් මග බලන් එනකල් ආදරෙන් හ...
ඒ බොහෝ අයවලුන් මිනිසුන් නොවන මිනිසුන් වන බැවිනි
ReplyDelete