මගේ සෙනෙහෙවන්තී, අසාපන්
දුක නෑර හිත යට තියාපන්
නුඹෙ දීගේ දුක් ගිනිතියාපන්
මං නැතුව නුඹ හිත බෝම රිදිලා
දාක අපි එක්තැන් වෙලා
නුඹ ගැනම හිතිලා දුක්වෙලා
දුර රෑට මං නිදිනෑ
පෙම බෝම පිරිලා එක්තැනේ
මං ගාව සෙනෙහෙන් දුරු රටේ
මගෙ බෝම ළබැදී සෙනෙහසේ
සැතපෙන්න දේවී සිහිනයේ
Tuesday, May 17, 2016
Subscribe to:
Post Comments (Atom)
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...
-
සරත් රෑ ඉම නොඑක් ආරෙන් දරන් ඉද්දී කදු හිස අදත් නෑ තව ගින්න නිවුනේ වියළි තුරු පත් කොළ අග වැළඳි ලෙඩ දුක නුහුරු ගස් බෙන වලට වැදි පැටවුන් ඇ...
-
ai?? wenada nathi paaluwak danune dukkak hitha yata hitha thalanne matath mage hitha hadagannata ba nubath nihadai mata kiyanneth na ka...
-
මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...
//සැතපෙන්න දේවී සිහිනයේ//
ReplyDeleteඅපූරුයි සහෝදරය..!
හරිම ලස්සනයි ආඩම්බරකාරයා :)
ReplyDeleteහොද සංකල්පනාවක්..
ReplyDelete