Tuesday, May 17, 2016

බිසවුණේ

මගේ සෙනෙහෙවන්තී, අසාපන්
දුක නෑර හිත යට තියාපන්
නුඹෙ දීගේ දුක් ගිනිතියාපන්

මං නැතුව නුඹ හිත බෝම රිදිලා
දාක අපි එක්තැන් වෙලා
නුඹ ගැනම හිතිලා දුක්වෙලා
දුර රෑට මං නිදිනෑ

පෙම බෝම පිරිලා එක්තැනේ
මං ගාව සෙනෙහෙන් දුරු රටේ
මගෙ බෝම ළබැදී සෙනෙහසේ
සැතපෙන්න දේවී සිහිනයේ

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...