Posts

Showing posts from May 15, 2016

අප්පච්චී

මේ සංසාර අරණේ සෙනෙහෙ උල්පත් සිඳී වියළී ඉරිතලා ගිය නමුත් මට තාම මතකයි ඔය, ගල් හිත අස්සේ මහමෙරක් ආදරේ හංගං ඉන්න වග මං වෙනුවෙන්,