Friday, January 1, 2016

දවසක් දිනෙක එයි ආයේ..


නො ඉදුලේ හිනැහෙන් ආදරේ 
හුරතලේ වැඩියෙන් හිතුමතේ
දැකගන්න හිනැහෙන්න ආයේ
කළ පවට නාඩන්න ආයේ
හිත්පුරා ළසොවින් හඩා
දුක දිරා ගිය හිත දරා
ඇයි මෙහෙම හිත තනි කළේ
නුඹ නුඹෙම හිත හැර ගියේ.
හිනැහෙන්න නුඹෙ වෙලා
දකගන්න පෙරමග බලා
හිදිනා දිනක් එනතුරා
තනියෙන් හෙටත් හිදිමි මා
අදටත් නුඹෙම වෙමි මා
දවසක් දිනෙක එයි ආයේ..

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...