Posts

Showing posts from January 1, 2016

දවසක් දිනෙක එයි ආයේ..

Image
නො ඉදුලේ හිනැහෙන් ආදරේ 
හුරතලේ වැඩියෙන් හිතුමතේ
දැකගන්න හිනැහෙන්න ආයේ
කළ පවට නාඩන්න ආයේ
හිත්පුරා ළසොවින් හඩා
දුක දිරා ගිය හිත දරා
ඇයි මෙහෙම හිත තනි කළේ
නුඹ නුඹෙම හිත හැර ගියේ.
හිනැහෙන්න නුඹෙ වෙලා
දකගන්න පෙරමග බලා
හිදිනා දිනක් එනතුරා
තනියෙන් හෙටත් හිදිමි මා
අදටත් නුඹෙම වෙමි මා
දවසක් දිනෙක එයි ආයේ..