Wednesday, November 2, 2016

හිත් කොනක නිදන්ගත කරලූයෙමී
හිත් අගින් දැනෙන වේදනාව
කදුලට බර නොවූයේ මන්ද මම
නො දනිමී
තව නොබෝ වෙලාවකින් ඒකාත්මික
මිනිස් භාවයන් හඩන වග මම දනිමී
මේ වනාහි පුද්ගල සවභාවයෝ වෙති
සුවහසක් කදුලු අතරින් 
නිහඩවත සුභ දැයි අසමී
මන්දස්මිතිය නිහඩ ඇයි මං නො අසමී
අතකින් මේ දුකද ප්‍රහසනයකී
දුදනන් හැර යාමම සැපයක් වන හෙයිනී
අපි පරාජිතයෝ වෙමු
නුඹ දිනූ දෙයි දෙස බලන..
නිවන් සුව...