ආගම හා මිනිසා

අවසිහියෙන් යතාභූතය ලියමි. මිනිස්සුන්ට බොහෝ දේ යලි සිහිපත් වන්නේ තම ජීවිතයේ ඇතැම් පසුබෑම් වලදීය. බොහෝ අයට ආගම ජාතිය ඇදහිලි මතක් වෙන්නේ විපතක් වූන් විටදීය. 100%ක් නොවුණු  බහුතරයකගේ.හැසිරීම එලෙසය... එය එසේ නොවෙයි නම් පිලිගත් තර්කයක් පිලිගැනීමට කැමැත්තෙමි. එය ආත්මර්තකාමීත්වයේ එක් සීමාවකැයි හදුන්වනු කැමැත්තෙමි. අතකින් කාර්යබහුල ජීවන රටාව නිසා.එවැනි තත්වයක් උදා වී අතැයිද කිව හැකිය. ඒත් එය හුදු නිදහසට කාරණා කීමක් පමණී. විපතක් වූ විට නැති කාර්යබහුලත්වය සැපේදි ඇති යැයි පැවසීම ම හිනාවට කාරණයකි... අතීතය ද වර්තමානයද ඊට සාපේක්ශව අනාගතයද මීට වැඩි වෙනසක් නොවේ.

Comments

  1. ඒ බොහෝ අයවලුන් මිනිසුන් නොවන මිනිසුන් වන බැවිනි

    ReplyDelete

Post a Comment

Popular posts from this blog