Sunday, May 15, 2016

අප්පච්චී

මේ සංසාර අරණේ සෙනෙහෙ උල්පත්
සිඳී වියළී
ඉරිතලා ගිය නමුත්
මට තාම මතකයි
ඔය,
ගල් හිත අස්සේ
මහමෙරක් ආදරේ හංගං ඉන්න වග
මං වෙනුවෙන්,


4 comments:

  1. අයිස් කුට්ටියක් වගේ ,,අප්පච්චිගේ ආදරේ...

    ReplyDelete
  2. හිතට දැනෙන කවියක්

    ReplyDelete

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...