Tuesday, June 7, 2016

adare

මං පෙරූ ආදරේ පැතුම්
සෙනෙහසක් නෑ ළඟින් තියන්
ආල හිත යට රහස් කීවද
මටත් ඇහුණා හීනියට රහසින්

තුහින ඉහිරුණ මල් අරන් මග
බලන් එනකල් ආදරෙන්
හිත හොරෙන් හෙව්වා අදත් මතකයි
නුඹ මටත් හිමි නෑ මං තනී
හිත මගෙත් නෑ නුඹ ළග නැවතී

Krishan pelwatte

9 comments:

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...