Thursday, June 9, 2016

wenasa

නෑර කියමි මට අවසර හිතෙන දෙය
පාර ගත්තු හිත තර්කය බිදින ලද
බාර හිමිට සෙනෙහස ගතු කියන ලද
ගෝල ගුරු වැනුම මෙහෙයින් ගයමි එය

ගුත්තිල දෙවනි කරනට එන මූසිලය
ඇවිදින් වයද්දී රස වීනාව තත
කීර හඬ ඇසී මව් පිය දෙනම ගුර
නෑර පැමිණ මීයන් වෙණ කටිනවද

සාර භාව පොෂිත සදරුත් රකින
උතුම් මුණි රහත් සගමොක් මග දරණ
ධාර උතුම් සරසවි උත්තම වැනුම
ගෝල ගුරුන් නොමගෙහි හිත් පිහිටිවන

Me

2 comments:

  1. සුපිරියි ...සුපිරියි...

    ReplyDelete
  2. අරුත්බර වචන(බර) පබැදුමක්.....

    ReplyDelete

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...