Tuesday, June 7, 2016

Love is

හිනැහෙන්න රහසේ සඟවලා දුක
ලොවට රහසේ
ආදරේ ඇබිතක් නිසාවද
ජීවිතේ මං මුලා කෙරුණේ
හීන රහසේ වින්ද පහසේ
තනියකුත් නැති හිතට රහසේ
ඇවිත් හෙමිහින් හිතම අරගෙන
ආලයක් දුන්නාද නුඹ
කාලයක් මට දුන්න හිත

Krishan pelwatte

1 comment:

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...