Sunday, July 2, 2017

Last and fast

විහග පිය සටහන් සෙවූ කිදුළද
කිමද මේ ඉම සරා සියොළග
බමන රග බල හිනා වූවද
ගෙනා ආලය බොහෝමයි මට❤️❤️
සිනා මල් කැන් නෙලාගෙන
කමා වුව මැන පමාවට
මහා සෙනෙහස තියාගෙන ළය
වසන්තය පුරාවට හිදිමී මම

Krish

No comments:

Post a Comment

මහ රෑ පාන්දර දෙක හමාරට කිසි එකෙකු නැතිවත් ගමන් තලයේ වීදි එළි හා තරඟ කරමින් පුංචි බොල් පිනි වැටෙයි ජලයේ හොඳක් නොහොඳක් දෙකට නොබෙදන පන්ති කඳ...